තායිවානයේ ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා .

එය රික්ටර් මාපකයේ 5 යි දශම 4ක ප්‍රබලත්වයකින් යුතු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

මෙය තායිවානයේ යිලාන් පළාතේ සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය පවසනවා.

කෙසේ වෙතත් මෙම භූකම්පනය හේතුවෙන් සිදුව ඇති හානිය මෙතෙක් තක්සේරු කර නැහැ.

WhatsApp Group

Skip to content