තායිලන්ත හෝටල් කාමරයක තිබී විදෙස් ජාතිකයන්ගේ මල සිරුරු 06ක් හමුව තිබෙනවා

ඔවුන් වියට්නාම හා අමෙරිකානු සංචාරකයින් බවයි අනාවරණය වී ඇත්තේ .

කාන්තාවන් තිදෙනෙක් හා පිරිමි පුද්ගලයින් තිදෙනෙක් මියගිය අය අතර වන බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.

අධික විශ ද්‍රව්‍යක් ශරීරගත වීමෙන් ඔවුන් මියගොස් ඇති අතර තායිලන්ත අගමැතිවරයාගේ නියෝගයෙන් ඒ සම්බන්ධ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනනවා.

WhatsApp Group

Skip to content