ගංජා විනෝදාත්මක භාවිතය නීතිගත කළ ආසියාවේ පළමු රට බවට 2022 වර්ෂයේදී පත්වූ තායිලන්තය එම තීරණය නැවත වෙනස් කරමින් වෛද්‍ය අවශ්‍යතා සඳහා පමණක් භාවිත කළ හැකි ලෙස සීමා පැනවීමකට රජය සූදානම් වන බව මාධ්‍ය වාර්තා කරනවා.

රජය නව තීරණයක් ගැනීමට හේතුව විනෝදාත්මක ගංජා භාවිතය සඳහා නීති ලිහිල් කිරීමෙන් පසු ගංජා භාවිතය 10 ගුණයකින් ඉහළ ගොස් ඇති බවට සමීක්ෂණයකින් අනාවරණය වීම නිසා බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content