එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කොළඹදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂය සමග ඉදිරියට යාමට සුදානම් නම් පොදුජන පෙරමුණ පුර්ණ සහයෝගය ලබා දෙන බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content