අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ට එරෙහිව සිදු කරන විමර්ශනවලට අදාළව ව්‍යාපාරික විරංජිත් තාබුගල මහතා විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රහසිගත ප්‍රකාශයක් ලබාදී තිබෙනවා.
කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා පතිරාජ මහත්මිය හමුවේ පැය 03කට ආසන්න කාලයක් මෙම ප්‍රකාශය ලබාදී ඇති බව සඳහන්.
මෙහි වැඩිදුර ප්‍රකාශ අද දිනයේ සිදු කිරීමට නියමිත බව ද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content