විදුලිබිල වැඩිකිරීමේ හේතුව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/10/AJITH-MANNAPPERUMA-EDIT-1.mp3?_=1

මේ අතර විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ තාප විදුලිය අධික ලෙස වැය කිරීමට සිදු වීම හේතුවෙන් විදුලි බිල වැඩි කිරීමට සිදු වූ බවයි.

https://www.vnews.lk/storage/2023/10/KANCHANA-EDIT-1.mp3?_=2

මේ, ඒ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් පළ කළ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා.

https://www.vnews.lk/storage/2023/10/KANCHANA-EDIT-02-1.mp3?_=3

WhatsApp Group

Skip to content