ත්‍රීරෝද රථ සඳහා සුළු වෙනස්කම් සහිතව ධාවනයට අවසර දීමට පියවර ගන්නා බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසනවා.
කෙසේවෙතත් සෙසු වාහනවලට හෝ පදිකයින්ට අවහිරයක් වන ආකාරයට සකස් කළ ත්‍රීරෝද රථ ධාවනය සදහා ඉඩ ලබානොදෙන බවයි එහි සහකාර කොමසාරිස් සුජීව තෙන්නකෝන් මහතා සඳහන් කළේ. ඒ සමබන්ධව දැඩි නියාමනයක් සිදුකරන බවද ඔහු පැවසුවා.

කෙසේ වෙතත් සමස්ත ලංකා ත්‍රීරෝද රථහිමියන්ගේ වෘත්තීය සමිතිය පවසන්නේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව එළැඹුණු මෙම තීරණයට එකඟ නොවන බවය.

WhatsApp Group

Skip to content