ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විශාල සංවර්ධනයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බවත් ඒ සඳහා ඉන්දියාව සහ තවත් විදෙස් රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ  මඩකලපුවේ ටී.එම්.වී.පී. පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු පාක්ෂිකයින් අතර එම පක්ෂ මුලස්ථානයේ පැවති හමුවක දී.

WhatsApp Group

Skip to content