ත්රස්ත ක්‍රියා විමර්ශනය සදහා නව තාක්ෂනය අවශ්‍ය බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ එක්සත් ජාතීන්ගේ නේවාසික සමබන්ධිකාරක හමු වූ අවස්ථවේදී මාධ්‍ය වෙත අදහස් පල කරමින් .

https://www.vnews.lk/storage/2023/09/MAITHRIPALA-SIRISENA-EDIT-1-1.mp3?_=1

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රියද් අද්මිරාල් සරත් වීරසේකර මහතාද අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/09/SARATH-WEERASEKARA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content