ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තහනම් මූල්‍ය යෝජනා ක්‍රම පවත්වාගෙන යන තවත් ආයතන 08 ක් නම් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන්නේ එසේ හඳුනාගත් ආයතනවලට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයාගේ සහාය ඉල්ලා ඇති බවයි.

කෙසේ නමුත් මහ බැංකුව පවසන්නේ පිරමීඩ යෝජනා ක්‍රමවලට සහභාගී වීම දඩුවම් ලැබිය හැකි වරදක් බවයි.

 

WhatsApp Group

Skip to content