තව දුරටත් සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 275 ක මිලකට අලෙවි කරන බව ලංකා සතොස කළමණාකරුවන් පවසනවා.

ඒ අනුව එක් පාරිභෝගිකයෙකුට රුපියල් 275 බැගින් වූ සුදු සීනි කිලෝග්‍රෑමයක් පමණක් නිකුත් කරන බවයි ඔවුන් සඳහන් කලේ.

එමෙනම් දුඹුරු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 330 බැගින් අලෙවි කරන අතර එම සීනිද පාරිභෝගිකයෙකුට නිකුත් කරන ප්‍රමාණය සීමා කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් කලේ.

WhatsApp Group

Skip to content