දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේදී සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර යන පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ.

අද දිනයේ කාලගුණ තත්ත්වය පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/10/MERIL-MENDIS-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content