ජනපති සටන උණුසුම් වෙයි  ජනක රත්නායකත් ජනපති සටන අරඹයි

ජනක රත්නායක පෙරටු කර ගත් සිවිල් සංවිධානය පෙරමුණ අද සිය කාර්යාලය විවෘත කළා.

ඒ කිරුළපන සෝමා දේවි පෙදෙසේ පිහිටි ජනක රත්නායක මහතාගේ ගොඩනැගිල්ලේදි.

මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනය කරමින් මෙහිදී ආශිර්වාද කළා පසුව උත්සව සභාව ආරම්භ කරනු ලැබුවා.

සිවිල් සංවිධාන පෙරමුණ වෙනුවෙන් කතා කිහිපයක්ද මෙහිදී පැවැත්වූ අතර ඉන් පසුව ජනක රත්නායක තම කතාව ආරම්භ කරමින් පැවසුවේ සිස්ටම් චේන්ජ් නොවේ නව සිස්ටම් එකක් ඇතිකර යුතු බවයි.

WhatsApp Group

Skip to content