දිවයින පුරා සිදු කළ යුක්තිය මෙහෙයුමෙන් ගත වූ පැය 24 තුළ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 910 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.

එමෙන්ම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ අවශ්‍යව සිටි සැකකරුවන් 19 දෙනෙකු ද මෙම සැකකරුවන් 910 ගේ ලැයිස්තුවට ඇතුළත් බවයි එම අමාත්‍යංශය සදහන් කළේ.

එමෙන්ම මෙම මෙහයුමෙන් හෙරොයින්, අයිස්, ගංජා ඇතු`ඵ මත්ද්‍රව්‍ය රැසක් ද ආරක්ෂක අංශ භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content