ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළවයි මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා වෛද්‍ය විජිත් ගුණසේකර මහතාව ඊයේ අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබුණා.

WhatsApp Group

Skip to content