වර්තමානයේ තවත් වෛද්‍යවරුන් 5,000කට ආසන්න පිරිසක් රට හැරදා යාමට සියලු කටයුතු සූදානම් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා .

මෙලෙස එක්වරම වෛද්‍යවරුන් රැසක් රට හැරදා ගියහොත් මෙරට රෝහල් පද්ධතිය සියයට 25 කින් පමණ බිදවෙටෙනු ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සමගමයේ ලේකම් හරිත අලුත්ගේ මහතා කොළොඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ .

https://www.vnews.lk/storage/2023/11/HARITHA-ALUTHGE-EDIT.mp3?_=1

 

WhatsApp Group

Skip to content