ඊශ්‍රායලයේ ඉදිකිරීම් අ‍ංශයේ රැකියා අවස්ථාවන් හිමිවූ තවත් ශ්‍රී ලාංකිකයන් 550ක් වෙත ගුවන් ටිකට්පත් ලබාදීම කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේ දී සිදුකෙරිණ.

මෙම රැකියාලාභීන් අප්‍රෙල් මස 23 සිට 25 දක්වා කාලය තුල ඊශ්‍රායලයේ බලා පිටත්ව යාමට නියමිතයි.

WhatsApp Group

Skip to content