ජංගම දුරකථන ඔස්සේ මුදල් ගෙවීමට යොදා ගන්නා ක්‍රමවේදයන් භාවිත කරමින් සිදුකරන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට විශේෂ වැඩපිළිවෙළක් පොලීසිය විසින් ආරම්භ කර තිබෙනවා .

මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමේ යුක්තිය මෙහෙයුමට සමගාමීව එම විශේෂ වැඩපිළිවෙළ ආරම්භ කර ඇති බව සදහන් .

එම මෙහෙයුම ඊයේ දින සිට එළඹෙන 10 වනදා දක්වා ක්‍රියාත්මක කර ඇත්තේ, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මතයි

WhatsApp Group

Skip to content