කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතාව තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා අද උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කෙසේවෙතත් එම අවස්ථාවේ දී නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර මහතා නියෝජ්‍ය කථානායකවරයාට කියා සිටියේ තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බවත්, ඉල්ලා අස්වීම ලිඛිතව ලබාදීමට කටයුතු කරන බවත්ය.

කෝප් කමිටුවේ සාමාජිකත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 8 දෙනෙකු මේ වනවිට ඉල්ලා අස්වී ඇත.

WhatsApp Group

Skip to content