පොහොය දින හතරක් ගෙවී යාමට මත්තෙන් තම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙරේට ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇති බව එම පක්ෂයේ මහා ලෙකම රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මෙරට ජනතාවගේ සේම භික්ෂුන්වහන්සේගේ ආශිර්වාදයද තම නායකයාට හිමිව ඇති බවයි.

https://www.vnews.lk/storage/2024/05/RANJITH-MADDUMABANDARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content