ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වන දෙමළ ජාතික පොදු අපේක්ෂකයා නම් කර තිබෙනවා.

යාපනය සෙල්වා කලාගාරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී දෙමල ජාතික පොදු අපේක්ෂකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි පාකියසෙල්වම් අරියනේත්‍රන් මහතා නම් කෙරුණා.

එම ජනාධිපතිවරණ අපේක්ෂකයාට සහය දැක්වීම සදහා දෙමළ ජාතික දේශපාලන පක්ෂ සහ දෙමළ සිවිල් සංවිධාන අතර ගිවිසුමක් ද අත්සත් තබා තිබෙනවා.

WhatsApp Group

Skip to content