2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් පුහුණු තරග දෙකක් අද පැවැත්වෙනවා.

සත්කාරක ඉන්දිය කණ්ඩායම සහ එංගලන්තය අතර ගුවාහට්හිදී එක් තරගයක් පැවැත්වෙනු ඇති.

අනෙක් තරගය පැවැත්වීමට නියමිතව ඇත්තේ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම සහ නෙදර්ලන්ත කණ්ඩායම අතරයි.

මෙම පුහුණු තරග දෙකම පස්වරු 02කට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content