තරුණ පිරිස කෘෂිකර්මය සදහා යොමු කිරීම සදහා නව වැඩපිළිවෙලක් සකස් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .

විරැකියාව සදහා මේ තුලින් විසදුම් සෙවිය හැකි බවද ඔහු සදහන් කළා .

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-AMARAWEERA-EDIT-1-2.mp3?_=1

WhatsApp Group

Skip to content