දෙවෙනි ලෝක යුධ සමයේ මුහුණ දුන් දුෂ්කරතාවලට සමාන තත්වයකට අපගේ තරුණ ප්‍රජාව පසුගිය සමයේ මුහුණ දුන් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා.

කෙසේවෙතත් රජය සාර්ථක විසදුම් සමග ක්‍රමයෙන් එම අසීරු තත්ත්වයෙන් අත්මිදෙමින් සිටින බවයි ඔහු අවධාරණය කලේ.

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද අරලිය ගහ මන්දිරයේ පැවති රොටරි ඉන්ටර්නැෂනල් හි 33 වැනි දිස්ත්‍රීක් අන්තර් ක්‍රියාකාරී සමාජයේ සම්මේලනය අවස්ථාවේදීයි.

WhatsApp Group

Skip to content