තරුණ නායකත්වයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ භාර දීමට සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කැළණිය රජමහා විහාරය වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියා.

ඊට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ තමන් ඉතා සුවයෙන් පසුවන බවයි.

https://www.vnews.lk/storage/2023/09/MAHINDA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content