ඊශ්‍රායලයේ හෝටල් ක්ෂේත්‍රයේ රැකියා සදහා මෙරට ශ්‍රමිකයින් යොමු කිරීමට අදාළ ගිවිසුමට අත්සන් තබා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළා.

හෝටල් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් NVQ තුන්වන මට්ටමේ සහිතකයක් හිමි තරුණ තරුණියන්ට මේ සඳහා අවස්ථාව හිමි වනවා.

WhatsApp Group

Skip to content