කොළඹ ඉසිපතන විද්‍යාලය සමඟ පැවති 44වැනි සහෝදරයින්ගේ සටන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 99කින් ජය ගැනීමට කොළඹ තර්ස්ටන් විද්‍යාලය ඊයේ සමත් වුණා.
කොළඹ පී. සරා ඕවල් ක්‍රිඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් තර්ස්ටන් විද්‍යාලය පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 251ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිඩාකළ ඉසිපතන විද්‍යාලයට පන්දුවාර 39යි පන්දු 4ක් අවසානයේ සියල්ලන් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණයි.
උණුසුම් පුවත්
- ජනාධිපතිවරණයට අදාළ පැමිණිලි 4,602 දක්වා ඉහළට
- ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297ක් වෙයි
- කොවිඩ් ප්‍රභේදයක් රටවල් 27ක පැතිරෙයි
- අපේක්ෂකයන්ගේ අවසාන මහා රැළි අද
- මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
- කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
- සුඩානයේ සාගතය ඉහළ යයි
- පාසලේ ෆෑන් විකුණා මත්ද්‍රව්‍ය ගත් අයෙක් අත්අඩංගුවට