තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් ආත්මාර්ථයට යොමුවී ඇති බව  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පවසනවා .

ඔහු මෙම අදහස්  පළකලේ කොළොඹ පැවති  මාධ්‍ය හමුවකට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/09/WIMALA-WEERA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content