සිය රජයක් යටතේ දිවයිනේ සියලු විහාරස්ථාන වෙනුවෙන් කැපකරු ක්‍රමයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මීරිගම ශ්‍රී විද්‍යාවාස පිරිවෙන් මහා විහාරයේ ඉදිවන භික්ෂු නේවාසිකාගාරය ප්‍රමුඛ සංඝාවාස ගොඩනැගිල්ලේ වැඩකටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි ව්පක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ.

WhatsApp Group

Skip to content