තණමල්විල ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන පාසල් සිසුවියක් සමූහ දූෂණය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකාර පාසල් සිසුන් 17 දෙනා සහ අධාර අනුබල දුන් කාන්තාව යලිත් වරක් අද වැල්ලවාය මහේස්ත්‍රාත් අදිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එම නඩු කටයුත්ත විභාග වන අද දින වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දැරියට සාධාරණයක් ඉල්ලා නිහඬ විරෝධතාවයක් ද පැවැත් වීමට නියමිත බවයි වාර්තාවන්නේ.

එම නිහඬ විරෝධය ප්‍රදේශයේ කාන්තා සංවිධාන රැසක් එක්ව සංවිධානය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

WhatsApp Group

Skip to content