ලොව පුරා බිලියනයකට අධික ජනතාවක් අධික ස්ථුලතාවය හෙවත් තරබාරු බවින් පෙළෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා.

ලොව පුරා මිලියන 220කට වැඩි පිරිසකගේ දත්ත මත සිදුකරන ලද සමීක්ෂණයකට අනුව මේ බව අනාවරණ වී ඇත.

තරබාරු බව ඇති අවුරුදු 5 සිට 19 දක්වා වයස්වල පසුවන ළමයින් සහ නව යොවුන් වියේ පසුවන්නන්ගේ සංඛ්‍යාව ද සිව් ගුණයකට වඩා ඉහළ ගොස් ඇති අතර 1990 සිට 2022 වසර දක්වා කාලය තුළ තරබාරු වැඩිහිටියන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව අනාවරණ වේ.

WhatsApp Group

Skip to content