විශ්‍රාමික ගෙවීම් මෙම මාසයේදී සම්පුර්ණ කරගත හැකි වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ විශ්‍රාම වැටුප් සම්බන්ධව පැන නැගී ඇති ගැටළු පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා යොමුකළ වාචික පිළිතුරු අපේක්ෂිත ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින්.

ණය ලබා ගනිමින් හෝ එම ගෙවීම කිරීමට උපදෙස් දෙන බවයි දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ.

https://www.vnews.lk/storage/2023/01/DINESH-GUNAWARDHANA-1.wav?_=1

WhatsApp Group

Skip to content