ණය මත පදනම් වූ ආර්ථිකයක් සමග ඉදිරියට යෑමේ හැකියාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

එමෙන්ම මෙරට වෙළදපොල සාමාන්‍යකරණයට ලක් වීමට තවත් මාස කිහිපයක් ගත වනු ඇති බවට ඔහු අවධාරණය කළා.

https://www.vnews.lk/storage/2023/06/SHEHAN-SEMASINGHE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content