ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලියේදී අවිනිශ්චිතතාවයක් ඇති කිරීමට විපක්ෂයේ උත්සහයක් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.

මේ වන විට ණය ප්‍රතිව්‍යූහගතකිරීමෙන් අනතුරුව රට තුළ ප්‍රතිපත්ති පොළිය පහත යාම මෙන්ම උද්ධමනය අඩු වීම ආදි විශේෂ සිදුවීම් රැසක් සිදු වී ඇති බවටයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/PALITHA-RANGEBANDARA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content