පැරිස් සමාජය සමග ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ගිවිසුම්වලට එකඟතාවයකට පැමිණ තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සදහන් කළේ අමෙරිකානු ඩොලර් බිලියන 5.8 ක විදේශ ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යූහගතකරණයට මෙලෙස එකඟතාවය හිමිව ඇති බවයි.

අදාළ ගිවිසුම්වලට අත්සන් තැබීම මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මුදල් අමාත්‍යංශයේ ලේකම් සහ මහ බැංකු අධිපතිවරයා එක්ව සිටිනවා.

WhatsApp Group

Skip to content