විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වූ වහාම නවතා ඇති සියලුම සංවර්ධන ව්‍යාපෘති යළි අරඹන බව ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශය යටතේ 2024 වර්ෂයේදී මාර්ග කි.මී. 1,500 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කෙරෙන කොස්ගම – දාතුරුගොඩ පාර, තවල්ගොඩ දක්වා මාර්ගයේ සහ ඇස්වත්ත උතුර-  හද්දුව ජනපද මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content