ඩොලර් බිලියන 1.2 ක මුදලක් කොළඹ වරාය නගරයේ ආයෝජනය කිරීමට සුදානමින් සිටින බව චීන සමාගමක් පවසා තිබෙනවා .

එය චයිනා හාබර් එන්ජිනියරින් කෝපරේෂන් නම් සමාගමක් .

අදාළ සමාගමේ සභාපතිවරයා සහ මෙරට විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කරනු ලැබුවා

අදාළ සමාගමේ බෙයිජිං නුවර පිහිටි ප්‍රධාන කාර්යාලයේදී එම හමුව සිදුවූ බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content