ඩොලර් අර්බුදය බංග්ලාදේශය ව්‍යාපාර ක්ෂේත්‍රයට දැඩි ලෙස බලපා ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

එරට ව්‍යපාරික ප්‍රජාව කුළුබඩු ඇතුළු විවිධ භාණ්ඩ ආනයනය කිරීම සදහා දිගින් දිගටම බැංකු වලින් ණයවර ලිපි නිකුත් කරණ ලෙස ඉල්ලීම කළද, පසුගිය නොවැම්බර් මාසයේ සිට ඩොලර් අර්බුදය හේතුවෙන් ණයවර ලිපි නිකු කර නොමැති බවයි එම වාර්ථා වල සදහන් වෙන්නේ.

එමෙන්ම මෙම ඩොලර් අර්බුදය හේතුවෙන් පසුගිය මාස 06ක කාලය තුළ බංග්ලාදේශ විදේශ සංචිත ඩොලර් බිලියන 39 සිට ඩොලර් බිලියන 32 ට වඩා අඩුවී ඇති බවද වාර්තා වනවා.

WhatsApp Group

Skip to content