රට මුහුණ දී සිටින ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට රජයට නොහැකි බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

කෙසේවෙතත් ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට සමගි ජන බලවේගයට හැකි බවයි ඔහු සදහන් කලේ .

බියගම ප්‍රදේශයේ පැවැති රැස්වීමකට එක්වෙමින් විපක්ෂනායකවරයා මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/12/SAJITH-PREMADASA-EDIT-1-1.mp3?_=1

 

WhatsApp Group

Skip to content