මහ බැංකුව ඊයේ (09) නිකුත් කරන ලද විනිමය අනුපාතිකයන්ට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 294ක් ලෙස දැක්වු අතර විකුණුම් මිල රුපියල් 303.44ක් ලෙස සටහන්ව තිබුණා.

ස්ටර්ලිං පවුමක ගැණුම් මිල රුපියල් 370.71ක් ලෙසත් එහි විකුණුම් මිල රුපියල් 385.65ක් ලෙසත් මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකයේ සඳහන් වූවා.

WhatsApp Group

Skip to content