ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (03) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.07ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.67ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ඊයේ (31) දින ඇමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 296.97ක් ලෙස සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රු. 306.58 ක් ලෙසයි.

 

WhatsApp Group

Skip to content