Share Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය සතියට සාපේක්ෂව අද ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.50 ලෙසයි සඳහන් වන්නේ.