අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා තිබෙනවා.

අමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධිවිධානයන්ට අනුව මෙම නියෝගය ලබාදී ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

එම තීන්දුවට අනුව ඩොනල්ඩ් ට්‍රම්ප්ට් හට 2024 ජනාධිපතිවරණය සදහා කොලරාඩෝ ප්‍රාන්තයෙන් තරග වැදීමට අවස්ථාව අහිමි වනවා.

කෙසේ වෙතත් එම තීරණයට අදාළව අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවන බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content