ඩෙන්මාර්ක අගමැතිනිය මෙට් ෆ්‍රෙඩ්රික්සන් ට කෝපන්හේගන්හිදී පුද්ගලයෙකු පහරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සිකුරාදා කෝපන්හේගන්හි වීදියකදී සිදුවූ මෙම සිද්ධියෙන් පසු ඩෙන්මාර්ක අගමැතිනිය කම්පනයට පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

WhatsApp Group

Skip to content