වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 34,906 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තාවනවා.

එම සංඛ්‍යාව 14,248ක් බව සඳහන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 8452 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු හේතුවෙන් පුද්ගලයින් 16 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content