මෝසම් වැසි තත්ත්වය සක්‍රිය වීමත් සමග ඩෙංගු ව්‍යාප්තියේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

ජතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය, ළහිරු කොඩිතුවක්කු මහතා ජනතාවට දැනුම් දෙන්නේ ඊට පෙර සිය පරිශ්‍ර පිරිසිදුකර ගැනීම වැදගත් බවයි.

අමේ අතර ලබන 14, 15 සහ 16 යන දිනවල දිවයිනේ දිස්ත්‍රික් 12ත් ආවනරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බවයි වෛද්‍ය ළහිරු කොඩිතුවක්කු මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content