මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 38,874 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා.

විශේෂඥ ප්‍රජා වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සදහන් කළේ කොළඹ, කළුතර, ගම්පහ ආශ්‍රිත ප්‍රදේශවලින් රෝගින් වාර්තා වීම වැඩිවශයෙන් දක්නට ලැබෙන බවයි.

එමෙන්ම ඉදිරියේදී මෙම ප්‍රමාණය අඩු කරගැනීමට අවශ්‍ය වැඩකටයුතු කිරීමට පියවර ගන්නා බවයි වෛද්‍යවරිය වැඩිදුරටත් පවසා සිටියේ.

WhatsApp Group

Skip to content