වසරේ ගෙවුනු කාලය තුළ ඩෙංගු රෝගීන් 27,639ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව සඳහන් කළා.

පවතින වර්ෂා තත්ත්වය හේතුවෙන් ඉදිරියේදී රෝගී සංඛ්‍යාව වර්ධනය විය හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ

WhatsApp Group

Skip to content