මාසයක කාලයක් තුළ ඩෙංගු රෝගීන්ගේ ඉහළ යාමක් අපේක්ෂා කළ හැකි බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

පවතින ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගෙනයි ඒ බව පෙන්වා දී තිබෙන්නේ.

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂල විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ මෙම කාලය තුළ ඩෙංගු මරණ 09ක් වාර්තා වී ඇති නමුත් අධි වසංගත තත්ත්වයක් දක්වා රෝග ව්‍යාප්තිය වර්ධනය වීම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

WhatsApp Group

Skip to content