ඩෙංගු මර්දන සහායකයින් වහා ස්ථීර කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් පොළොන්නරුවේ ඩෙංගු මර්දන සහායකයින් පොලොන්නරුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය ඉදිරිපිට දී නිහඬව විරෝධතා උපවාසයක නිරතවනවා.

සිව්වන දිනටයි ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ.

ඩෙංගු මැඩපැවැත්වීමට බඳවා ගන්නා ලද තමුන්ගේ පත්වීම වසර හතක පමණ කාලයක සිට ස්ථිර නොකරන ලද ආණ්ඩුව මර්දනය කිරීමට ඉදිරියේදී කටයුතු කරන බවයි ඩෙංගු සහායකයින් මෙහිදී සදහන් කළේ.

තවදුරටත් මීට විසඳුමක් පිළිතුරක් තමන්ට නොලැබුණහොත් තම දරු පවුල් සමඟම ද මෙම විරෝධතා උපවාසයට එක්වන බව විරෝධතාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

https://www.vnews.lk/storage/2023/07/DENGU-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content